31.7 C
Colombo
Wednesday, February 25, 2026

චීනයේ එක්සත්භාවය වැළැක්වීමට ගන්නා ඕනෑම උත්සාහයක් නිසැකවම අසාර්ථක වනු ඇත– චීන විදේශ ඇමති

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

තායිවාන ප්‍රශ්නය චීනයේ අභ්‍යන්තර කටයුත්තක් වන අතර එය චීනයේ කෙන්ද්‍රීය අවශ්‍යතාවල හරය බව චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ ඇමති වං යී මහතා කියා සිටී. හෙතෙම අද(30) පැවති 2025 ජාත්‍යන්තර තත්ත්වය සහ චීනයේ රාජ්‍යතාන්ත්‍රිකභාවය පිළිබඳ සම්මන්ත්‍රණයේ දී මේ බව පැවසීය.

“තායිවාන බෙදුම්වාදීන්” ගේ නිරන්තර ප්‍රකෝප කිරීම්වලට සහ ඇමරිකාව විසින් චීනයේ තායිවාන ප්‍රදේශයට මහා පරිමාණ‍යේ අවි අලෙවි කිරීමට එරෙහිව, චීනය අනිවාර්යයෙන් දැඩි ලෙස විරුද්ධ වෙමින් ශක්තිමත් ප්‍රතිපියවර ගනු ඇති බව වං යී මහතා පැවසීය.

චීනයේ එක්සත්භාවයට බාධා කරන ඕනෑම උත්සාහයක් අනිවාර්යයෙන්ම අසාර්ථක වනු ඇතැයි ද හෙතෙම අවධාරණය කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here