26.7 C
Colombo
Saturday, April 11, 2026

චීනයේ උත්පාදිත කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිත කරන්නන් සංඛ්‍යාව වේගයෙන් ඉහළ යයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනයේ උත්පාදිත කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිත කරන්නන් සංඛ්‍යාව සහ ඒවා ජනප්‍රිය වීමේ අනුපාතය වේගයෙන් ඉහළ යමින් පවතී. ඒවා භාවිත කරන්නන් සංඛ්‍යාව මිලියන 600 ඉක්මවා තිබීම ද කැපී පෙනෙන්නකි.

චීන අන්තර්ජාල තොරතුරු මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද “චීනයේ අන්තර්ජාල සංවර්ධනය පිළිබඳ සංඛ්‍යාලේඛන වාර්තාව”ට අනුව, 2025 වසරේ දෙසැම්බර් මාසය වන විට, චීනයේ උත්පාදිත කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිත කරන්නන් සංඛ්‍යාව මිලියන 602 කි. එය 2024 අවසානයට සාපේක්ෂව 141.7% ක වැඩිවීමක් මෙන්, වසරින් වසර 25.2%ක සැලකිය යුතු වර්ධනයකි.

චීනයේ 14 වන පස් අවුරුදු සැලසුම් කාලය තුළ, උත්පාදිත කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ජනතාවගේ දෛනික ජීවිතයට වේගයෙන් ඒකාබද්ධ කොට තිබේන අතර, එය චීන ආර්ථිකය හා සමාජය තුළ ඩිජිටල් හා කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ පරිවර්තන ක්‍රියාවලිය ප්‍රවර්ධනය සඳහා වැදගත් එන්ජිමක් බවට පත්වී ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here