31.7 C
Colombo
Thursday, February 26, 2026

චීනයේ ආහාර සැපයුම් ශක්‍යතාවන් තවදුරටත් සහතික කෙරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

‘14 වන පස්අවුරුදු’(2021-2025) සමය තුළ, චීනය හදිසි අවස්ථාවල දී ආහාර සැපයීමේ ශක්‍යතාවන් තවදුරටත් සහතික කර තිබේ. එමෙන් ම, ඒ පිළිබඳ පූර්ව සැළසුම් පද්ධතියක් හා සම්බන්ධීකරණ පද්ධතීන් ගොඩනැංවීම ද තහවුරු කර ඇත.

මේ වන විට, ජාතික, පළාත්, නාගරික හා‍ කෝරළ මට්ටම්වලින් හදිසි අවස්ථාවන් හි ආහාර සැපයීමේ පූර්ව පද්ධතියක් ගොඩ නැංවා ඇති බව චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලය අද (14) පෙරවරුවේ පැවති ’14 වන පස්අවුරුදු’ සැළසුම් ගුණාත්මක අයුරින් සාක්ෂාත් කර ගැනීම පිළිබඳ මාධ්‍ය හමුවේ දී දැනුවත් කෙරිණ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here