27.7 C
Colombo
Friday, August 22, 2025

චීනයේ අධිවේගී දුම්රිය මාර්ගවල සමස්ත දිග ප්‍රමාණය කිලෝමීටර් 48000ක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

2024 වසර අවසානය වන විට, චීනයේ ක්‍රියාකාරීත්වය ආරම්භ කර ඇති සමස්ත දුම්රිය මාර්ගවල දිග කිලෝමීටර් 48000ක් වන බව චීන ජාතික දුම්රිය සමූහය පවසයි.

එම සමූහයේ අද(2) පැවති කාර්ය රැස්වීමේදී නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛන දත්තවලින් මේ බව තහවුරු කෙරිණ.

2024 වසරේ චීනයේ සමස්තයක් වශයෙන් මෙහෙයුම් සිදු කර ඇති දුම්රිය මාර්ගවල දිග ලක්ෂ 1.62ක් වන අතර මගීන් කෝටි 408ක් සඳහා ගමනාගමන පහසුකම් සැලසීම ද විශේෂත්වයකි. එමෙන්ම දෛනික දුම්රිය මගී සංචාර මිලියන 21.4 ඉක්වමා ගොස් තිබේ.

අධිවේගී දුම්රිය මාර්ගවල සමස්ත දිග සහ දෛනික මගී දුම්රිය ගමනාගමනය වාර්තාගත ලෙස ඉහළ යාම විශේෂත්වයකි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here