26.3 C
Colombo
Thursday, August 21, 2025

චීනයේ අක්වෙරළ මුහුදු කලාපයේ ජලයේ ගුණාත්මක තත්ත්වය වාර්තාගත ඉහළම මට්ටමකට

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

2024 සමුද්‍ර ආරක්ෂණ සමුළුව ඊයේ (08) අවසන් විය. එහිදී  චීන පරිසර අමාත්‍යාංශයේ සමුද්‍රීය පරිසර දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසුවේ චීන පරිසර අමාත්‍යාංශය අදාළ ආයතන සහ වෙරළබඩ ප්‍රදේශ සමග එක්ව කටයුතු කරන අතර අලංකාර මුහුදු බොක්ක ඉදිකිරීම යන තේමාවෙන් ප්‍රධාන මුහුදු ප්‍රදේශවල විස්තීර්ණ කළමනාකරණයක් ක්‍රියාත්මක කරන බවයි. එමෙන්ම සමුද්‍රීය පාරිසරික ආරක්ෂාව, පරිසර දූෂණ පාලනය සහතික කරමින්, සමුද්‍රීය පරිසරය සහ ජෛව පරිසර විද්‍යාව සහයෝගී කළමනාකරණය දක්වා පරිවර්තනය කර සමුද්‍රීය පාරිසරික තත්ත්ව අඛණ්ඩව වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන බව ද එම නිලධාරියා කියාසිටියේ ය.

පරිසර අමාත්‍යාංශය නිකුත් කළ දත්තවලට අනුව2023 වසරේ දීචීනයේ අක්වෙරළ මුහුදු කලාපයේ උසස් ගුණාත්මක තත්ත්වයෙන් යුත් ජලයේ අනුපාතය 85% ඉක්මවා ගොස් ඇති අතර එය ඉහළම අගයකි. එම අනුපාතය 2018 වසරට සාපේක්ෂව 13.7% කින් වැඩි වී ඇති අතරවසර හයක අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කිරීම ද විශේෂත්වයකි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here