චීනය තවත් අන්තර්ජාල චන්ද්‍රිකා සමූහයක් අභ්‍යාවකාශ ගත කරයි.
චීනයේ හයානාන් පලාතේ වාණිජ අභ්‍යාවකාශ නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් ලෝන්ග් මාච් 8A ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙන් 17 වන කාණ්ඩයේ පහළ කක්ෂීය අන්තර්ජාල චන්ද්‍රිකා සමූහය අද (26) පෙරවරුවේ නිකුත් කෙරිණ. එම චන්ද්‍රිකා පෙර සැලසුම් කළ කක්ෂයට සාර්ථකව පිවිස ඇත.

