33.9 C
Colombo
Friday, April 10, 2026

එක්සත් ජාතීන්ගේ සහ ආරක්ෂක මණ්ඩල කටයුතු පිළිබඳව චීනය හා රුසියාව අතර සාකච්ඡා

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

එක්සත් ජාතීන්ගේ සහ ආරක්ෂක මණ්ඩල කටයුතු පිළිබඳ චීනය හා රුසියාව අතර සාකච්ඡාවක් පැවැත්වේ. චීන සහකාර විදේශ අමාත්‍ය Cai Wei මහතා සහ රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Alexander Alimov මහතාගේ ප්‍රධානත්වයෙන් එය ඊයේ (08) බෙයිජිංහිදී පැවැත්විණ.

වත්මන් ජාත්‍යන්තර තත්ත්වය, එක්සත් ජාතීන්ගේ සහ ආරක්ෂක මණ්ඩල කටයුතු සහ ජාත්‍යන්තර හා කලාපීය උණුසුම් කරුණු පිළිබඳව එහිදී දෙපාර්ශ්වය ගැඹුරින් අදහස් හුවමාරු කර ගත්හ. බහුපාර්ශ්විකත්වය මෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානය මූලික කර ගන්නා ජාත්‍යන්තර පද්ධතිය සහ ජාත්‍යන්තර නීතිය මත පදනම් වූ ජාත්‍යන්තර පිළිවෙල ද ආරක්ෂා කරමින්, උණුසුම් ගැටලු දේශපාලනිකව විසඳීම ප්‍රවර්ධනය කිරීමට එක්ව උත්සාහ කිරීමට දෙපාර්ශ්වය මෙහිදී එකඟ වී තිබේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here