අගෝස්තු 27 වැනිදා සිට ඉන්දියානු භාණ්ඩ සඳහා 50% ක තීරු බදු පැනවීමට ඇමරිකාව සැලසුම් කර ඇති බව ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව ඊයේ(25) නිවේදනය කළේ ය.
වාර්තාවලට අනුව, සියලුම ආනයනික පරිභෝජන හෝ පරිභෝජනය සඳහා ගබඩා කෙරෙන ඉන්දියානු භාණ්ඩ සඳහා එම තීරුබදු අදාළ වෙයි.