29.7 C
Colombo
Saturday, August 23, 2025

ඇමරිකානු ජනපති දිවුරුම් දීමේ උත්සවයට චීන උප ජනාධිපතිවරයා එක්වෙයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විශේෂ නියෝජිත, චීන උප ජනාධිපති Han Zheng මහතා ආරාධනාවකට අනුව ඇමරිකානු ජනාධිපති Donald Trump මහතාගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වෙයි. එම උත්සවය ඊයේ (20) ඇමරිකාවේ වොෂිංටන් හිදී පැවැත්විණ.

මේ අතරතුර, Han Zheng මහතා ඇමරිකානු උප ජනාධිපති ලෙස තේරී පත් වූ James David Vance මහතා ද හමුවී ඇත. එසේම, ඔහු ඇමරිකානු ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයින්, Tesla සමාගමේ ප්‍රධාන විධායක Elon Musk මහතා සහ Brookings ආයතනයේ ගෞරවනීය සභාපති John Thornton මහතා ද හමු වී සාකච්ඡා පවත්වා තිබේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here