25.6 C
Colombo
Thursday, February 26, 2026

අධ්‍යාපන සහයෝගීතාව දේශපාලනීකරණය කිරීමට චීනය සැමවිටම විරුද්ධ බව චීන විදේශ අමාත්‍යංශය පවසයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඇමරිකාව මෑතකදී Harvard විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සිසුන් සඳහා වීසා සීමා කරන බව ප්‍රකාශ කළේ ය.

මේ පිළිබඳ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා පෙන්වා දුන්නේ, චීනය සහ ඇමරිකාව අතර අධ්‍යාපන සහයෝගීතාව අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් වන බවයි. අධ්‍යාපන සහයෝගීතාව දේශපාලනීකරණය කිරීමට චීනය සැමවිටම විරුද්ධය. ඇමරිකානු හැසිරීම් තම ප්‍රතිරූපයට සහ ජාත්‍යන්තර විශ්වසනීයත්වයට හානි සිදු කරන්නකි. විදේශයන්හි සිටින චීන සිසුන්ගේ සහ විද්වතුන්ගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා, චීනය දැඩි ලෙස ආරක්ෂා කරනු ඇතැයි ද, Lin Jian මහතා සඳහන් කළේ ය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here