26.7 C
Colombo
Thursday, August 21, 2025

අද සිට අහෝසි වන බදු

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

උපයන විට ගෙවීමේ බද්ද සහ පොලී ආදායම් මත රඳවා ගැනීමේ බද්ද අද (01) සිට අහෝසි වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මාසයකට රුපියල් ලක්ෂයකට වඩා වැඩි ආදායමක් ලබන පුද්ගලයෙකු උපයන විට බද්ද ගෙවිය යුතුව තිබූ අතර එය මින් ඉදිරියට බලපැවැත්වෙන්නේ මසකට රුපියල් 250,000 කට වඩා වැඩි ආදායමක් උපයන පුද්ගලයන්ට පමණයි.

මේ අතර ඉතුරුම් ගිණුම්වල පොළිය මත මෙතෙක් සියයට 05 ක රඳවා ගැනීමේ බද්දක් අය කළ අතර එම බදු අය කිරීම අද සිට අහෝසි වනවා.

කාර්තුවට රුපියල් මිලියන 75 කට වඩා අඩුවෙන් මුදල් සැපයුමක් පවතින ව්‍යාපාරිකයින්ගෙන් වැට් බදු අය කිරීමද අද සිට නතර කෙරෙන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here