27.6 C
Colombo
Thursday, August 21, 2025

අකිල ධනංජයට යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ වරම්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රිඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව් නිවැරදි වී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පිලිගෙන ඇත.

නව ඉරියව්වට අදාළ වීඩියෝ දර්ශන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගිය 22 වන දා ජගත් ක්‍රිකට් කවුන්සිලයට භාර දී තිබූණි.

ඒවා නැරඹීමෙන් පසු තීරණය වී ඇත්තේ ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්මත අංශක 15 සීමාව තුළ පවතින බවය.

ඒ අනුව ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ වලට සහභාගී වීමට අවසර හිමිව ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here